පසට පොහොර යොදන විට එම පොහොරවල පලදාඊතාව වඩි කිරීම සදහා පහත කරුනු වදගත් වේ.
යොදන පොහොර
1.වගවට අවශෝශනය වේ.
2.වල් ශාක උරා ගනී.
3.ක්ශීරනය වී මුල මන්ඩලයෙන් පහලට කින්දා බසී.
4.සෝදාපලුවට ලක් වේ.
5.වාශ්පීකරනය වේ.
පලදාඊ පොහොර බාවිතය යනු පලමු කරුන පමනක් දිරි ගන්ව්මවේ.
1.සවස් කල පොහොර විසුරවා ,පසට යට කර ,වල් පලනය කර,කානු පද්දති කලමනාකරනය කිරීම මෙහිදී ඉතා වදගත් වේ.




