දීර්ග කාලීනව යුරියා මිස්රන බාවිතය නිසා පසේ සිව් වන හා පස්වනුවට අවශ්‍ය වන මුලද්‍රව්‍ය වන සල්ප හා mg, හායනය වීමක් සිදු වේ.එම හේතුවෙන් දලු රව්ම් ගනන අඩු වී අස්වනු අඩු වීම සිදු වේ.
කෘතිමව එම මූලද්‍රව්‍ය යෙදීම හෝ එම සන්ගටක සහිත තේ පර්යෙශන ආයතනය නිර්දේශ කල මිශ්රන යෙදීම තුලින් සරු අස්වෙන්නක් ලබා ගත හකි වේ.




