තේ වගාවේ දී සින්ක් සල්පේට් බවිතය
පොහොර යොදා දින 14කට පසු දලු නෙලා පසු දින උදය කාලයේ දී ජලය ලීටර් 16 කට සින්ක් සුල්පේට් 100g මිස්ර කර අක්කර 1කට 1kg වන පරිදි යොදනු ලබේ.ඉන් දලු අස්වනු 15% කින් ඉහල යන බව සොයාගෙන තිබේ.