අපගේ සියලුම තේ ගොවි මහතුනි
රජය මගින් ලබාදෙන පොහොර සහනාධාර ව්‍යාපෘතිය ආරම්භ වී ඇත.
අප සමාගම ඇතුළු කිහිපයක් මේ සදහා සම්බන්ධ වී ඇති අතර ඔබ පොහොර මිලදී ගැනීමේදී එලයිඩ් කේත අංකය( QR Code) භාවිතා කර රජයෙන් ලබා දෙන ප්රතිලාභ ලබා ගන්න.
ඔබට සුවිශේෂී අස්වැන්නක් ලැබීමට එලයිඩ් කණ්ඩායමේ සුබාශිංසන.




